නම: Am *** | වයස: 30
Doctor, මගේ පලවෙනි බබා මාස 3න් නැති උනා. ඊට ටික කලකට පස්සේ මට පීනසය හැදුනා. මන් ඒකට බෙහෙත් ගන්න සිංහල ආයුර්වේද Doctor කෙනෙක් ලගට ගියා. එයා මට කිව්වා මගේ ඇග ගොඩක් උස්නයි කියලා. මගේ ඇග නිතරම රස්නෙයි. මගේ ඇගෙ තියන උෂ්ණත්වය පලනය කරන්න English බෙහෙත් තියනවද? මට අයෙත් ඉක්මනටම බබෙක් හදන්න ආසයි.එත් මේ හේතුව නිසා මට ගොඩක් බයයි.
පිළිතුර

ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය දැයි උණ කටුවක් භාවිතයෙන් තොරව බටහිර වෛද්‍ය විදාවේ පරීක්ෂා කරන ක්‍රමයක් නැහැ. උණ රෝග තත්වයක් ඇතිනම් ඊට ප්‍රතිකාර තිබෙනව. එසේ නොමැතිව දරුඵල ප්‍රමාදවීමට කාන්තාවගේ ශරීර උෂ්ණත්වය හේතුවක් ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 24
Doctor, Siseriyan sethkamakin awastha thunakin pamanak daruwan bihi kala heki bawa sathyada? palamuwa seseriyan ekak kala kenata dewanuwa samanya daru prasuthiyak sidu nokaranne ei?
පිළිතුර

<p>නැවත නැවත සිසේරියන් සැත්කම් සිදු කරන විට සංකූලතා ඇතිවීමේ අවදානම වැඩියි. දෙවන වර සාමාන්&zwj;ය දරු ප්&zwj;රසූතියක් සඳහා යොමුවීමට ඉඩකඩ පවතින නමුත් එහිදී ගර්භාෂය කලින් සැත්කමේ කැලල මතින් ඉරීයාමට 200කින් 1ක අවදානමක් තිබෙන අතර මෙවැනි තත්වයක් ඇතිවුව හොත් දරුවාගේ ජීවිතයට තර්ජනයක් විය හැකි නිසා බොහෝ වෛද්&zwj;ය වරු දෙවන වර සිසේරියන් සැත්කමක් කිරීම නිර්දේශ කරනව.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ma *** | වයස: 26
Doctor, Is it essential to take Tetanus Vaccine in exactly 12th week of the pregnancy? Is there any drawbacks due to the delay of taking Tetanus vaccine up to the 15th week of the pregnancy?
පිළිතුර

<p>No. You may take it between 12 - 28 weeks</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: නි *** | වයස: 35
මම බැදලා දැනට අවුරුදු දෙකක් වෙනවා.මට තවම බබාලා නැහැ.මම ⁣⁣ලැපරස්ොපි පරීක්ෂාව සහ ඉන් පසුව ටියුබල් කැනයුලේෂන් සැත්කමත් කලා.තවම දරු පිළිසිඳගැනීමක් නැහැ.මගෙ සැමියේ දාතු ප්‍රතිශතය අඩුයි කියලා කියුවා ම⁣ට විසදුමක් දෙන්න.
පිළිතුර

ඔබට තවදුරටත් ප්‍රතිකාර සහ පරීක්ෂණ අවශ්‍ය විය හැකියි. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Su *** | වයස: 24
Ma vivahavi danata aurudu 3k.thawama babala ne. 28n niyamithawa masshuddiya siduvenawa namuth apa lingikawa ekathu u pasu pita karana lada shukkranu nevatha pitathata paminei meya nisaven darugebak nopihitana bawa ma hata hagei meyata niyama visadumak athida
පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. නමුත් වසර තුනක් දරු පිළිසිද ගැනීම ප්‍රමාද නිසා වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]