කාන්තා රෝග වලට සහනය දෙන සැත්කම් ගැන ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩසටහන.
විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට කාන්තා රෝග වලට සිදුකරන සැත්කම් පිළිබඳ 2016.12.27 දින ජාතික රූපවාහිනියේ නුගසෙවන වෛද්‍ය සාකච්ඡාව.
මෙම වීඩියෝව බෙදාගන්න
More Videos
නාරිවේද සැත්කම් සඳහා ලැපරොස්කොපි තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක්. ඩිම්බ කෝෂ වල ගෙඩි, ගර්භාෂයේ ගෙඩි, මදසරුබව, එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග තත්වයන් සඳහා සාර්තක ලැපරො.....
නවීනතම තාක්ෂණය නිසා ඔබේ දරු ප්‍රසූතිය සහ නාරිවේද සැත්කම් වඩාත් ආරක්ෂිත වන ආකාරය ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග VOG.LK විශේෂ වෛද්‍ය සාකච්ඡාව. Safer childbirth.....
දරුඵල ප්‍රමාද වීමට හේතු සහ ශල්‍ය ප්‍රතිකාර (Subfertility Surgery) – ආයුබෝවේවා | Dr. Chaminda Mathota
දරුඵල ප්‍රමාදයට හේතු වන එන්ඩොමෙට්‍රියෝසිස්, ෆයිබ්‍රොයිඩ්, ඩිම්බ කෝෂ ගෙඩි සහ නාල අවහිරතා වැනි රෝග තත්වයන්ට සිදු කරන ශල්‍ය ප්‍රතිකාර ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට.....
උධික උදර වේදනාව, දිගින් දිගටම සිදුවෙන අධික රුධිර වහනය වැනි රෝග ලක්ෂණයන් නිසා බොහෝ කාන්තාවන් පීඩා විඳිනව. මෙවැනි රෝග ලක්ෂණ වලට හේතු වෙන ගර්භාෂයේ රෝග තත්වයන්ට ඉක්මණින් සහනය දීමට හැකි.....
POPULAR POSTS