Calculate your BMI
ඔබේ බර සහ උස පහත ඇතුළු කර ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ගණනය කර ගන්න පුළුවන්. මෙම අගය සාමාන්‍ය ලෙස තබා ගැනීම ගැබ් ගැනීමට බලපොරොත්තු වෙන කාන්තාවන්ට ඉතා වැදගත්. ඒ වගේම ගර්භණී කාන්තාවන්ට ඇතිවිය හැකි සංකූලතා අවම කරගන්නත් (BMI) අගය සාමාන්‍ය ලෙස පවත්වා ගැනීම වැදගත් වෙනව.
POPULAR POSTS
LATEST POSTS