Skip to main content

VOG.LK

VOG.LK – ඇය සුරකින ඉසිවර නුවණ

කාන්තා සෞඛ්‍යය ගැන විශ්වාසවන්ත තොරතුරු ඔබට සමීප කිරීම අපගේ අරමුණයි.

අපගේ දර්ශනය

කාන්තාවන්ට පමණක් ආවේණික වූ ප්‍රසව හා නාරිවේද සෞඛ්‍ය ගැටළු සඳහා නිවැරදි වෛද්‍ය උපදෙස් හා විශ්වාසවන්ත තොරතුරු ඔබට සමීපව, කඩිනමින් සහ නොමිලේ ලබා දෙමින් සෞඛ්‍යසම්පන්න නීරෝගී මතු පරපුරක් බිහි කිරීම අපගේ දර්ශනයයි.

අපගේ මෙහෙවර

තොරතුරු තාක්ෂණය පදනම් කොට ගත් ක්‍රමවේදයන් ඔස්සේ කාන්තාවන්ට පමණක් ආවේණික වූ ප්‍රසව හා නාරිවේද සෞඛ්‍ය ගැටළු සඳහා නිවැරදි වෛද්‍ය උපදෙස් හා තොරතුරු ලබා දීම අපගේ මෙහෙවරයි.

සංස්කාරක සටහන

මෙම වෙබ් අඩවියේ පළ වන තොරතුරු හා උපදෙස් කිසිසේත්ම වෛද්‍ය හමුවකට සමාන නොවේ. ඔබට යම්කිසි සෞඛ්‍ය ගැටළුවක් සම්බන්ධව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය මොහොතක වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න.

About Us

The aim of this website is to educate you regarding women’s health and childbirth and provide quick and reliable answers to your questions. You can access this website easily on your mobile phone or tablet. The information presented here is personally supervised and approved by doctors before publishing. If you have any questions regarding the content, please contact us.

We do not recommend treatment or prescribe medicine on this website. Advice here is not a substitute for your doctor’s prescription. If you think you need medical advice, please meet a qualified medical practitioner.

Thank you.

VOG.LK – OUR TEAM

Meet the people behind VOG.LK.

Meet our team