ඔබටත් ගැටළුවක් තිබේද?
මෙතෙක් ගැටළු 6,351+ කට විශේෂඥ වෛද්‍ය පිළිතුරු ලබා දී ඇත — ඔබේ ගැටළුව රහසිගතව හෝ පොදුවේ අසන්න.
නවතම ලිපි
සියල්ලIVF ප්‍රතිකාරය ගැන අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. දැන් ලංකාවේ බොහෝ යුවලයන් මේ ප්‍රතිකාරයට යොමු වෙනව. නමුත් විශාල මුදලක් සහ මානසික ශක්තියක් වැය කර සිදු කරන චක්‍රයක් අසාර්ථක වූ විට ඇති වෙන කනස්සල්ල වචනයෙන් කියන්න අමාරුයි. "අපිට මොකක් හරි වැරැද්දක් තියෙනවද?", "ආයෙත් කරන්න වටිනවද?" කියන ප්‍රශ්න අපෙන් නිතර අහන ප්‍රශ්න. IVF චක්‍රයක් අසාර්ථක වෙන හේතු, ICSI ක්‍රමය කියන්නෙ මොකක්ද...
ලංකාවේ බහුලවම භාවිතා වෙන උපත් පාලන ක්‍රමයක් තමයි දිනපතා ගන්නා උපත් පාලන පෙති. නිවැරදිව ගත්තොත් 99%කටත් වඩා සාර්ථක ක්‍රමයක්. නමුත් ප්‍රායෝගිකව භාවිතා කරන විට සාර්ථකත්වය 91%ක් පමණ දක්වා අඩු වෙනව. ඒ වෙනසට හේතුව පෙති නොවෙයි, පෙති ගන්නා ආකාරයේ සිදු වෙන වැරදි. හදිසි උපත් පාලන පෙති වලදී වරදින තැන් ගැන අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. සාමාන්‍ය උපත් පාලන පෙති ගැනීමේදී බොහෝ දෙනෙක් අ...
ගැබ් ගැනීමේ මුල් කාලයේ හෝ සරුභාවය ප්‍රතිකාර අතරතුර ප්‍රොජෙස්ටරෝන් ඖෂධයක් නියම වූ විට, මේ ඖෂධය ගන්නෙ ඇයි, කොපමණ කාලයක් ගත යුතුද, අතුරු ආබාධ තිබෙනවද කියල බොහෝ දෙනෙක් අපෙන් අහන ගැටළුවක්. ප්‍රොජෙස්ටරෝන් ඖෂධ ගැන ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ.
ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ කාර්යය
ප්‍රොජෙස්ටරෝන් කියන්නෙ ඩිම්බ මෝචනයෙන් පසු ඩිම්බ කෝෂයෙන් නිපදවෙන හෝමෝනයක්. එහි ප්‍රධාන කාර්යය වෙන්නෙ ...
ඩිම්බ කෝෂයෙන් පිට වෙන ඩිම්බය ශුක්‍රාණු සමග එකතු වී සංසේචනය සිදු වෙන්නෙ පැලෝපීය නාලය තුලදී. ඒ නිසා නාල දෙකම අවහිර නම් ස්වභාවිකව ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. දරු ඵල පමා වීමට හේතු සොයන පරීක්ෂණවලදී නාල අවහිර බව දැන ගත් විට බොහෝ කාන්තාවන් මහත් කනස්සල්ලට පත් වෙනව. නාල අවහිර වීමට හේතු සහ ඉන් පසු ලබා ගත හැකි ප්‍රතිකාර පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ.
නාල අවහිර වීමට ...
දරු ඵල පමා වීමට හේතු සොයන විට තුනෙන් එකක පමණ අවස්ථාවලදී හේතුව සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් පුරුෂ පාර්ශවයේ තිබෙනව. ඒ නිසා ශුක්‍රාණු පරීක්ෂණය (Seminal Fluid Analysis) දරු ඵල පමා වෙන සෑම යුවලකටම මුලින්ම කරන පරීක්ෂණයක්. එම පරීක්ෂණය සිදු කරන ආකාරය ගැන අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. නමුත් වාර්තාව දුර්වල බව දැන ගත් පසු බොහෝ දෙනෙකුට ඇති වෙන්නෙ මහත් කනස්සල්ලක්. එවැනි වාර්තාවකින් අ...
ස්කෑන් පරීක්ෂණ වාර්තාවේ "endometrium ඝන වී ඇත" කියල සඳහන් වූ විට බොහෝ කාන්තාවන් පිළිකාවක්දැයි බියට පත් වෙනව. ගර්භාෂයේ ඇතුළත බිත්තිය ඝන වීම නැතිනම් endometrial hyperplasia කියන්නෙ මොකක්ද, ඊට හේතු මොනවද සහ ප්‍රතිකාර කරන්නෙ කොහොමද කියන කරුණු පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ.
මොකක්ද මේ තත්වය?
ගර්භාෂයේ ඇතුළත බිත්තිය ඔසප් චක්‍රය සමග ඝන වීම සහ බිඳ වැටීම සාමාන්‍යයෙන් ස...
සෞඛ්‍ය මෙවලම්
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට කාන්තා රෝග ගැන පැහැදිලි කරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය හමුව......
Total Laparoscopic Hysterectomy. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන. .....
විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට කාන්තා රෝග වලට සිදුකරන සැත්කම් පිළිබඳ 2016.12.27 දින ජාතික රූපවාහිනියේ නුගසෙවන වෛද්‍ය සාකච්ඡාව. .....
ඩිම්බ කෝෂ වල ඇතිවිය හැකි ගෙඩි මොනවාද? මේ ගැන දැනුවත් වෙමු. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන. Ovarian Cysts. Nugasewana TV program.....
Bestweb.lk 2017 සම්මානය හිමිකර ගත් VOG.LK වෙබ් අඩවිය පිළිබඳ ස්වාධීන රූපවාහිනියේ මල්පාර වැඩසටහන. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට.....
දරු පිළිසිඳ ගැනීමට පෙර සූදානම් විය යුතු ආකාරය ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග නුග සෙවන වෛද්‍ය සාකච්ඡාව. 2018.12.20.
.....
ජනප්‍රිය ලිපි
සියල්ලදරුවකු මෙලොවට බිහි වන ස්වභාවික ක්‍රමය වන්නේ සාමාන්‍ය ප්රසූතියයි. නමුත් සමහර ගර්භණී මවු වරුන්ට සාමාන්‍ය ප්‍රසූතිය නුසුදුසු වන අවස්ථාවල දී, සිසේරියන් සැත්කමක් නිර්දේශ කරනව. දැනට ලංකාවේ සිදු වන දරු උපත් වලින් 1/3ක් පමණ සිසේරියන් සැත්කම් මගින් සිදු වන්නේ. මේ සඳහා පහසුකම් අපේ රටේ බො...
කාන්තාවකගේ ආර්ථව චක්‍රය තුල ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව වැඩිම කාලය සරු කාලය (Fertile period) ලෙස හඳුන්වනව. ක්‍රමවත්ව දින 28කට වරක් ඔසප් වීම සිදු වෙන කාන්තාවකගේ නම් සරු කාලය වෙන්නෙ අවසන් වරට ඔසප් වීම ඇරඹුණ දිනයේ සිට දින 11 – 16 අතර දින 6ක කාලයයි. නමුත් මෙම කාල සීමාවෙන් පිටත වුවත් ග...
අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම වළක්වා ගැනීමට භාවිතා කරන නවීන උපත් පාලන ක්‍රම ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. හදිසි උපත් පාලන ක්‍රම කියන්නෙ ලිංගික එක්වීමට පසුව භාවිතා කල හැකි උපත් පාලන ක්‍රම වලට. මේවා අවශ්‍ය වෙන්නෙ හදිසි අනාරක්ෂිත සංසර්ගයකට පසුව හෝ භා...
දරු සුරුතල් බලාපොරොත්තුවෙන් සිටින බොහෝ කාන්තාවන් ට තිබෙන ප්‍රධානම ප්රශ්නය තමයි තමා ගැබ් ගෙන ඇති දැයි සැකහැර දැන ගැනීම. එමෙන්ම ඔබ අනාරක්ෂිත ලිංගික සංසර්ගයක යෙදුන අවස්ථාවකත් ගැබ් ගැනීමේ හැකියාවක් තිබෙනව.
පලමුවෙන් ම මේ බව දැන ගන්න පුළුවන් ලක්ෂණය තමයි නියමිත දිනට මාස් ශුද්ධිය සිදු ...
ගැබිනි මවක් සැම විටම තම කුස තුල සිටින දරුවා නිරෝගී ව තබා ගැනීමට උත්සාහ කරනව. නමුත් සමහර විට දරුවාගේ වර්ධනය අඩු බව ඇය පරීක්ෂා කරන වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව පැවසුව හොත් එවැනි අවස්ථාවක කුමක් කල යුතුද? දරුවාගේ වර්ධනය අඩු වෙන්නේ ඇයි? මෙම ලිපියෙන් ඔබට කරුණු ගෙන එන්නෙ ගර්භාෂය ...
Consultant Obstetrician and Gynaecologist
Dr. Chaminda Mathota
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
Every article and answer on this site is published under specialist medical supervision.
More about Dr Mathota