Skip to main content
Listen to VOG.LK
ඩිම්බ කෝෂ වල ගෙඩි ගැන දැන ගන්න

ඩිම්බ කෝෂ වල ගෙඩි ගැන දැන ගන්න

Radio programmes by Dr. Chaminda Mathota
ඩිම්බ කෝෂ වල ඇතිවෙන ගෙඩි ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග පැවැත්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය හමුව.

මෙය බෙදාගන්න


තවත් ශ්‍රව්‍ය

ඔසප් චක්‍රය හා ගර්භාෂය ආශ්‍රිතව ඇතිවෙන රෝග තත්වයන්

ගර්භාෂය සහ ඔසප් චක්‍රය සම්බන්ධ ගැටළු ගැන විශේෂඥ වෛද්‍ය උපදෙස්. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය හමුව.

Listen

ගර්භණී සමය සහ ඒ ආශ්‍රිතව ඇති වෙන ගැටළු

ගර්භණී මවක් දැන ගත යුතු වැදගත් කරුණු රැසක් ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග පැවැත්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය හමුව. Radio programmes by Dr. Chaminda Mathota

Listen

දරුඵල ප්‍රමාද වීමට හේතු සහ ප්‍රතිකාර

දරුඵල ප්‍රමාද වෙන්න හේතු සහ මදසරු බවට සිදුකරන පරීක්ෂණ සහ ප්‍රතිකාර ගැන විස්තරාත්මකව දැන ගන්න. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග පැවැත්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය හමුව.

Listen