Skip to main content
Listen to VOG.LK
දරුඵල ප්‍රමාද වීමට හේතු සහ ප්‍රතිකාර

දරුඵල ප්‍රමාද වීමට හේතු සහ ප්‍රතිකාර

දරුඵල ප්‍රමාද වෙන්න හේතු සහ මදසරු බවට සිදුකරන පරීක්ෂණ සහ ප්‍රතිකාර ගැන විස්තරාත්මකව දැන ගන්න. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග පැවැත්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය හමුව.

මෙය බෙදාගන්න


තවත් ශ්‍රව්‍ය

ආර්ථවහරනය (Menopause) ගැන දැන ගන්න.

කාන්තාවකගේ ඔසප් චක්‍රය නතර වෙන අවස්ථාව සහ ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග පැවැත්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වෛද්‍ය හමුව. A radio programmes by Dr. Chaminda Mathota

Listen