ගර්භාෂය නිසා ඇතිවෙන වේදනාවන්ට අධික රුධිර වහනයට සහනය දෙන TLH සැත්කම පිළිබඳ ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන
Total Laparoscopic Hysterectomy. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන.
මෙම වීඩියෝව බෙදාගන්න
More Videos
මේ වසර 8කට පෙර ඇමරිකාවේ පලවූ ප්‍රවෘත්තියක්. අපේ රටේ තත්වය තවමත් එසේමයි. ලැපරොස්කොපි ක්‍රමයට ගර්භාෂය ඉවත්කිරීමේ ශල්‍යකර්මය ගැන දැනුවත් වෙන්න.
ගර්භාෂය ඉවත් කරන සැත්කම අළුත් වෙලා. සංකූලතා අවම වෙන ලෙස ගර්භාෂය ඉවත් කරන්න දැන් පුළුවන්. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග VOG.LK විශේෂ වෛද්‍ය සාකච්ඡාව. ඉදිරිපත් කි.....
ගර්භාෂය ඉවත් කිරීමට වෛද්‍යවරයෙකු නිර්දේශ කළ විට ඔබේ සිතට එන ගැටලුවලට පිළිතුරු. සැත්කම අවශ්‍ය වන්නේ කවදාද, ලැපරොස්කොපි ක්රමයේ වාසි සහ සැත්කමෙන් පසු ජීවිතය ගැන ප්‍රසව හා නාරිවේද විශ.....
නාරිවේද සැත්කම් සඳහා ලැපරොස්කොපි තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක්. ඩිම්බ කෝෂ වල ගෙඩි, ගර්භාෂයේ ගෙඩි, මදසරුබව, එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග තත්වයන් සඳහා සාර්තක ලැපරො.....
POPULAR POSTS