නවීන ක්‍රමයට ගර්භාෂය ඉවත් කරන සැත්කම.
ගර්භාෂය ඉවත් කරන සැත්කම අළුත් වෙලා. සංකූලතා අවම වෙන ලෙස ගර්භාෂය ඉවත් කරන්න දැන් පුළුවන්. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග VOG.LK විශේෂ වෛද්‍ය සාකච්ඡාව. ඉදිරිපත් කිරීම ධනංජය දඹේවෙල.
මෙම වීඩියෝව බෙදාගන්න
More Videos
Total Laparoscopic Hysterectomy. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන. .....
ගර්භාෂය ඉවත් කිරීමට වෛද්‍යවරයෙකු නිර්දේශ කළ විට ඔබේ සිතට එන ගැටලුවලට පිළිතුරු. සැත්කම අවශ්‍ය වන්නේ කවදාද, ලැපරොස්කොපි ක්‍රමයේ වාසි සහ සැත්කමෙන් පසු ජීවිතය ගැන ප්‍රසව හා නාරිවේද විශ.....
නාරිවේද සැත්කම් සඳහා ලැපරොස්කොපි තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක්. ඩිම්බ කෝෂ වල ගෙඩි, ගර්භාෂයේ ගෙඩි, මදසරුබව, එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග තත්වයන් සඳහා සාර්තක ලැපරො.....
උධික උදර වේදනාව, දිගින් දිගටම සිදුවෙන අධික රුධිර වහනය වැනි රෝග ලක්ෂණයන් නිසා බොහෝ කාන්තාවන් පීඩා විඳිනව. මෙවැනි රෝග ලක්ෂණ වලට හේතු වෙන ගර්භාෂයේ රෝග තත්වයන්ට ඉක්මණින් සහනය දීමට හැකි.....
POPULAR POSTS