උධික උදර වේදනාව, දිගින් දිගටම සිදුවෙන අධික රුධිර වහනය වැනි රෝග ලක්ෂණයන් නිසා බොහෝ කාන්තාවන් පීඩා විඳිනව. මෙවැනි රෝග ලක්ෂණ වලට හේතු වෙන ගර්භාෂයේ රෝග තත්වයන්ට ඉක්මණින් සහනය දීමට හැකි TLH සැත්කම පිළිබඳව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහල මගින් ඉදිරිපත් කල ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන
SHARE THIS WITH FRIENDS ON