Skip to main content

Laparoscopy සැත්කම් ගැන හරියටම දැන ගන්න. VOG.LK වෛද්‍ය සාකච්ඡාව

නාරිවේද සැත්කම් සඳහා ලැපරොස්කොපි තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක්. ඩිම්බ කෝෂ වල ගෙඩි, ගර්භාෂයේ ගෙඩි, මදසරුබව, එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග තත්වයන් සඳහා සාර්තක ලැපරොස්කොපි සැත්කම් පිළිබඳව හරියටම දැන ගන්න. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග විශේෂ වෛද්‍ය සාකච්ඡාව.

මෙම වීඩියෝව බෙදාගන්න



More Videos

පිළිකා සඳහා කරන සංකීර්ණ සැත්කම් හැර ඩිම්බ කෝෂ ගෙඩි සඳහා අනෙකුත් සියලුම සැත්කම් දැන් විශාල කැපුමකින් තොරව ලැපරොස්කොපි ක්‍රමයට සිදු කළ හැකියි. ඩිම්බ කෝෂය ආරක්ෂා කරමින් ගෙඩිය ඉවත් කරන.....
විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට කාන්තා රෝග වලට සිදුකරන සැත්කම් පිළිබඳ 2016.12.27 දින ජාතික රූපවාහිනියේ නුගසෙවන වෛද්‍ය සාකච්ඡාව. .....
Total Laparoscopic Hysterectomy. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන. .....
නවීනතම තාක්ෂණය නිසා ඔබේ දරු ප්‍රසූතිය සහ නාරිවේද සැත්කම් වඩාත් ආරක්ෂිත වන ආකාරය ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග VOG.LK විශේෂ වෛද්‍ය සාකච්ඡාව. Safer childbirth.....