Skip to main content

ඩිම්බ කෝෂවල ගෙඩි පිළිබඳ ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩසටහන.

ඩිම්බ කෝෂ වල ඇතිවිය හැකි ගෙඩි මොනවාද? මේ ගැන දැනුවත් වෙමු. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන. Ovarian Cysts. Nugasewana TV program. Dr. Chaminda Mathota (VOG)

මෙම වීඩියෝව බෙදාගන්න



More Videos

ඩිම්බ කෝෂ ගෙඩියක් ඇඹරීම (torsion), පුපුරා යාම, රුධිර වහනය සහ පිළිකා අවදානම වැනි සංකූලතා හඳුනා ගන්නේ කෙසේද? හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන්නේ කවදාද? ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින.....
ඩිම්බ කෝෂවල ගෙඩි ඇති වන්නේ ඇයි? ගෙඩියක් තිබෙන බව දැන ගන්නේ කෙසේද? සැත්කමක් අවශ්‍ය වන්නේ කවදාද? ලැපරොස්කොපි ක්‍රමයට ගෙඩි ඉවත් කිරීම ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට.....
පිළිකා සඳහා කරන සංකීර්ණ සැත්කම් හැර ඩිම්බ කෝෂ ගෙඩි සඳහා අනෙකුත් සියලුම සැත්කම් දැන් විශාල කැපුමකින් තොරව ලැපරොස්කොපි ක්‍රමයට සිදු කළ හැකියි. ඩිම්බ කෝෂය ආරක්ෂා කරමින් ගෙඩිය ඉවත් කරන.....
ඩිම්බ කෝෂ වල පිළිකාවක් හට ගන්නා අයුරු මෙම වීඩියෝවෙන් පෙන්නුම් කරනව. (Ovarian cancer - 3D Animation).....