නම: Ch *** | වයස: 30
doctor, c section delivery ekakin pasu elanga baba sadeemata sudusu kalaya kumakda?
පිළිතුර

මාස 12කට පසු ගැබ් ගැනීම වඩාත් සුදුසුයි. එසේ නොමැතිනම් කලින් සැත්කම සිදු කල ස්ථානයෙන් ගර්භාෂය ඉරීමට සුළු අවදානමක් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: ku *** | වයස: 31
Doctor mama dan pregnant wela 2 months pamana we.namuth mama pregnant da kiyala nodanuwathwa palamu masayedi nerve filling 1k kirimata X-Ray 1k labagaththa. amagin babata balapamak thiyenwada ?mama dan mokada karanna ona
පිළිතුර

නැහැ. ඉන් බබාට බලපෑමක් වීමට ඇති ඉඩ කඩ ඉතා අඩුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 42
Gab gela pahathweemedi athi wena roga lakshana monada...? Mage daruwo 19 16 saha 6 wayas wala..mul kena normal.. dewani dennama.. siserian..
පිළිතුර

මේ තත්වය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/489-uterine-prolapse.php

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ku *** | වයස: 30
Dimbakoshaye wathura gediyak thibenawa..betheth ganna giyahama beheth dunna.eth mokuth une naha.wedanawak thiynawa...menses hadune naha masa 2kakin.kumakda kala uththeee..eya ibema hoda wenawada
පිළිතුර

සෙන්ටි මීටර 4 කට වඩා විශාල ගෙඩියක් දිගින් දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මේ සඳහා ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ch *** | වයස: 23
Dr. Api daruwek balaporoththuwen inne masa 6 k thisse.ath thama naha.mata hariyta dina 27,28 n mensas wenwa.dina 3 k wage samannen thinwa ath me sere thina 1 1/2 -2 k wage thibune.ekata hethuwa mokak wenna puluwanda.dwsak wage mensas unoth pregnant wenna puluwanda?.
පිළිතුර

ඔසප් වීමේදී රුධිර වහනය වෙන ප්‍රමාණය ඩිම්බ මේරීමට හෝ ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]