Skip to main content
ප්‍රශ්නය

යකඩ පෙති ගැනීමෙන් ඔසප් වීමට බලපෑමක් වෙනවද?

Do iron tablets affect periods?

Yakada pethi bawitha kirima kanthawange asanipa thathwayta mokak hri deyk wenawda kyla dana gnna pulwnda...

අසන ලද්දේ: me*** · වයස 21

රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම අඩු වන විට යකඩ පෙති ලබා දීම සිදු කරනව. ඉන් ඔසප්වීම වෙනස් වෙන්නෙ නැහැ.