කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?
When the hymen breaks, can there be just a drop of blood?
කන්‍යා පටලය කැඩී යාමේදි රුධිරය කුඩා පැල්ලමක් බිංදුවක් වගේ යන්න පුළුවන්ද?
පුළුවන්. කන්‍යා පටලය ඉරී යාමේදී රුධිර බිංදු කිහිපයක් පමණක් පිටවීම හෝ කිසිම රුධිර වහනයක් සිදු නොවීම සාමාන්‍ය තත්වයක්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://vog.lk/182-hymen-virginity.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?
කාන්තාවක් ලිංගිකව එක් වී ඇත්දැයි දැනගන්න පරීක්ෂණයක් තියෙනවද?Is there a test to tell if a woman has had sex?