Skip to main content
ප්‍රශ්නය

උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?

Does frequent sex while using contraception harm the organs?

විවාහක යුවලක් නිතර නිතර ලිංගිකව එක්වීම හොදයි කියනවා, එතකොට උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතරම වැඩි වාර ගණනක්ලිං ගික එක්වීම සුදුසු ද, අවයව වලට හානියක් නැද්ද?

අසන ලද්දේ: Ga*** · වයස 29

ලිංගික එක්වීම කොපමණ වාර ගණනක් සිදු කලත් ඉන් අවයව වලට හානියක් වෙන්නෙ නැහැ. උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම ඊට බාධාවක් නොවෙයි. ලිංගික එක්වීම දෙදෙනාම සතුටට පත්වන ආකාරයට සිදුවිය යුතුයි. දෙදෙනාට එකඟ විය හැකි පරිදි කටයුතු කරන්න.