එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?
Why does sex cause lower belly pain and burning afterwards?
Docter linkgikawa ekathu vimakadi yati bada adika lesa wedana denne ai husbandta ekathu wena welawata yamkisi deyak enenawa wage denenawalu e wgema ekathu vimen pasu eyatat devillak wage denenawalu mekata hethu pehedili karanna puluwanda
මෙයට හේතුව එන්ඩොමෙට්‍රියෝසිස් හෝ ශ්‍රෝණි කුහරයේ ආසාදන වැනි රෝග තත්වයක් විය හැකියි. පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
කාන්තාවක් ලිංගිකව එක් වී ඇත්දැයි දැනගන්න පරීක්ෂණයක් තියෙනවද?Is there a test to tell if a woman has had sex?