ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?
Why has my semen volume dropped and my sex drive gone?
මට ශුක්‍රාණු පිට වේන්නේ ඉතාම අඩු ප්‍රමානයක් එවගේම මට දැන් ඉස්සර වගේ කිසිම කේනේක් ගැනැ හැගිමක් ඇතිවේන්නේත් නැ මම කෙනෙක් එක්ක කාලයක් එයා එක්ක සතුටින් හිටියා එයා ගියදා ඉදලා මට කිසිම හැගිමක් නැහැ
මට මේවා දැන් මානසිකා පිඩාවල් මට ශුක්‍රාණු හරියට පිට වේන්නේ නැහැ මට මේකට පිළිතුරක් දෙන්න
මෙය බොහෝවිට මානසික ආතතිය නිසා ඇති වූ තාවකාලික තත්වයක්. ශුක්‍ර තරලය පිටවෙන ප්‍රමාණය කෙනාගෙන් කෙනාට සහ අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනව. ඉන් සරු බවට බලපෑමක් නැහැ. ලිංගික ආශාව අඩු වීම දිගටම පවතීනම් මනෝ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?
කාන්තාවක් ලිංගිකව එක් වී ඇත්දැයි දැනගන්න පරීක්ෂණයක් තියෙනවද?Is there a test to tell if a woman has had sex?