Skip to main content
ප්‍රශ්නය

Mm pregnant mita kalin innan awa den EWA iwath karala tiyenne babata balapanawada docta

අසන ලද්දේ: Ni*** · වයස 28

නැහැ. ඉවත් කල ඉන්නන් නිසා දරුවාට හානියක් වෙන්නෙ නැහැ. නමුත් ගර්භණී කාලයේ ඉන්නන් නැවත මතු වෙන්න පුළුවන් නිසා ඒ බව ඔබේ සායනයේ වෛද්‍ය වරයාට දන්වන්න.