Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ අර්ශස් වලින් ලේ යන එක බබාට ප්‍රශ්නයක්ද?

Is bleeding from piles in pregnancy a problem for the baby?

Mama pregnet dan Masa 5 sathi 1 Dawas 2 K wenawa mata arsas klin tibuna. Et blood yna eka tibbe na mage Dan blood ynawa Mata toilet krnat gdk apahasui doctor eka prshnayak weida babata man hamatusema toilet krnne gdk apahasuwen

අසන ලද්දේ: Di*** · වයස 30

නැහැ. ගර්භණී සමයේ අර්ශස් සුලබ තත්වයක් නිසා ඉන් දරුවාට හානියක් වෙන්නෙ නැහැ. මලබද්ධය වළක්වා ගැනීමට වැඩිපුර වතුර සහ කෙඳි සහිත ආහාර ගන්න. රුධිර වහනය දිගටම පවතීනම් ඔබේ සායනයේ වෛද්‍ය වරයාට දන්වා ප්‍රතිකාර ලබා ගන්න.