ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?
Is tummy and back pain in early pregnancy a problem?
Doctor mage badai kondai ridenawa thama sathi 5i meka prashnayakda
බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. ගර්භණී කාලයේ මුල් සති වල සුළු බඩේ සහ කොන්දේ වේදනාවක් සුලබයි. නමුත් තද වේදනාවක් හෝ රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබිනි කාලේ උණ, කැස්ස දවස් ගණනක්, රෝහලේ නතර වෙන්න ඕනෙද?Fever and cough for days in pregnancy: must I be admitted?
ගැබිනි කාලේ පෙකණිය වටේ කැක්කුමක් එන්නේ ඇයි?Why is there pain around the navel in pregnancy?
ගැබිනි කාලේ අර්ශස් වලින් ලේ යන එක බබාට ප්‍රශ්නයක්ද?Is bleeding from piles in pregnancy a problem for the baby?