Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ උණ, කැස්ස දවස් ගණනක්, රෝහලේ නතර වෙන්න ඕනෙද?

Fever and cough for days in pregnancy: must I be admitted?

වෛද්‍යතුමනි, මා සති 37 ගැබිනි මවක්. මා හට දින තුනක සිට සෙම්ප්‍රතිශ්‍යාව , කැස්ස හා උණ සැදුනා. බෙහෙත් ගත්තද අඩුවීමක් නැත. රෝහලට ගොස් නැවතීමට වඩා විකල්පය ක් ලබාදිය හැකිද

අසන ලද්දේ: සු*** · වයස 30

නැහැ. ගර්භණී කාලයේ දිනකට වඩා පවතින උණක් ඉන්ෆ්ලුවෙන්සා විය හැකි නිසා එදිනම රෝහල් ගත විය යුතුයි. මෙය ගර්භණී මවට දරුණු සංකූලතා ඇති කරන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/828-influenza.php