Skip to main content
ප්‍රශ්නය

දින 35කට වරක් ඔසප් වෙනවා නම් ගැබ් ගන්න අමාරුද?

Does a 35-day cycle make it harder to conceive?

Mensas hadenne mata dawas 35n masa4k tisse babek bala prottu una t babala na.ekata hetuwa osap veema akkaramawat weemada.wena hetuwakdda.

අසන ලද්දේ: Pr*** · වයස 26

දරු පිළිසිඳ ගැනීම සඳහා ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම අවශ්‍ය වෙනව. මෙම ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදු වේදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.