Skip to main content
ප්‍රශ්නය

එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?

Semen comes back out after sex — can I still get pregnant?

ඩොක්ටර් ශුක්‍රානු ඇතුල් කරාට ඔක්කොම එලියට එනවා ඒ ඇයි ඩොක්ටර්

අසන ලද්දේ: Ch*** · වයස 19

එය සාමාන්‍ය තත්වයක්. සංසර්ගයෙන් පසු ශුක්‍ර ද්‍රවයෙන් කොටසක් නැවත පිටතට ඒම ස්වාභාවිකයි; ශුක්‍රාණු විනාඩි කිහිපයක් ඇතුළත ගර්භාෂය තුලට ගමන් කරන නිසා පිටතට එන දියරය නිසා ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.