Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?

Will ovulation injections get me pregnant, and what do they cost?

Dimba morana beheth widdama pegnat wenawada ijekshan ekak kiyak wenawada praiwat widinna

අසන ලද්දේ: Im*** · වයස 29

කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. ඩිම්බ මේරීමට ඖෂධ වලින් කරන්නේ ඩිම්බයක් පිටවීම සිදු කිරීම පමණයි. ගැබ් ගැනීමට සැමියාගේ ශුක්‍රාණු සහ පැලෝපීය නාල වැනි තවත් කරුණු බලපානව. ඒ සඳහා වැයවෙන මුදල රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව.