Skip to main content
ප්‍රශ්නය

PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?

Is light spotting during PCOS fertility treatment a worry?

මට pcos තියෙනවා. මං ඒ ගැන කියලා දරුවෙක් හදන්න අවශ්‍ය ප්‍රතිකාර ගත්ත. එකතු වෙන්න කියලා doctor කිව්ව දවසේ ඉදන් දැනට එකතුවෙලා දවස් 9 ක්‌. ඊයේ සහ අද මද ලේ පිටවීමක් තියෙනව ලා පාටින්. ඇගට හරිම මහන්සියි දාඩිය දානවා ගොඩක්. බඩේ ගැස් වගේත් තියෙනවා. මට ලේ යන එකට බයයි

අසන ලද්දේ: Sa*** · වයස 29

සුළු රුධිර වහනයක් නිසා කලබල විය යුතු නැහැ. මේ රෝග ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න බැහැ. ඔසප් වීම ප්‍රමාද වුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න. රුධිර වහනය වැඩි වුණොත් ඔබේ වෛද්‍ය වරයා හමුවන්න.