Skip to main content
ප්‍රශ්නය

සුබ දවසක් සාර් මාගේ පාස්න්නය නම් මට ඉන්නේ ගැනු දරුවන් තුන් දෙනෙක් මට පිරිමි දරුවෙක් හදා ගන්න අවස්ස නාමුත් ඒ දරුවත් ගැනු දරුවෙක් වෙයිද කියලා බයක් තියෙන නිසා සර් ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වේමි බෙහෙත් ගැනිමෙන් මෙය වේනස් කර හැකි බව අසා තියෙනවා මට සර් පිරිමි දරුවෙක් ලබා ගැනිමට අවස්ස දේ හා පිලියාම් ලබා දෙන මේන් බොහොම ගවුරවයේන් ඉල්ලමි.

අසන ලද්දේ: දන*** · වයස 37

නැහැ. ඖෂධයකින් හෝ ආහාරයකින් දරුවාගේ ලිංගය වෙනස් කරන්න බැහැ. උපතට පෙර ලිංගය තෝරා ගැනීම වෛද්‍ය ආචාර ධර්ම වලට විරුද්ධ නිසා එවැනි ක්‍රම වෛද්‍ය විද්‍යාව තුල භාවිතා කරන්නෙ නැහැ.