දරු පිළිසිඳ ගැනීමත් සමගම ජානමය වශයෙන් දරුවා ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද යන්න තීරණය වී අවසානයි. නමුත් බාහිර ලිංගේන්ද්‍රියන් වර්ධනය වීමට කාලයක් ගත වෙනව. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයකින් මෙය දැන ගන්න යම් කිසි කාලයක් සිටිය යුතුයි.
SHARE THIS WITH FRIENDS ON