නම: Ni *** | වයස: 35
Mama marry karala auruddak wenawa thama babal naha, dr kenek meet una. Tvc scan eken hoya gattha mata multiple uterine fibroids thiyenawa kiyala. Few anterior and posterior wall intramural fibroids noted, largest measuring 13.6x14mm in the anterior wall and 17.4x13mm in the posterior wall. Meka surgery eken remove karanna wei da? Back pain enne me gedi thiyena nisada? Mata babala hadanna bari wei da dr.
පිළිතුර

<p>මෙම ගෙඩි ප්&zwj;රමාණය අනුව සැත්කමකින් සම්පූර්ණයෙන් ඉවත් කිරීම තරමක් අපහසුයි. ඔබේ වෛද්&zwj;ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Th *** | වයස: 25
Dr. Api daruwek blaporothuwen IUI test eka kala. Eken passe projestorron tablet eka ganna one kyl ahla tyenwa dawas 14k eth mn test eka krapu thanin e tablet eka ganna qwe na. Eka nisa test eka krapu eka success wen Nathi weida? Me test eka kalata palaweni Para hariyanne nadda?
පිළිතුර

<p>ප්&zwj;රොජෙස්ටරෝන් ගැනීම අනිවාර්ය නැහැ. කලාතුරකින් ප්&zwj;රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම ප්&zwj;රමාණවත් නොවීම නිසා ඇතිවිය හැකි ගබ්සාවන් වැලැක්වීමට මෙය උපකාරි වෙනව. එක් වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණයි</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 26
Eka wrushanayak sampuranayen akriyawela anika nomal nam e puthgalayat lamayek hadanna puluwanda.
පිළිතුර

Puluwan.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ku *** | වයස: 30
Dr. Mama marry karala danata masa 6 k wenawa. babek balaporoththuwen Kisidu upath palana kramayak anugamanaya kale ne. Thamath prathipalayak nathi nisa VOG Dr. Kenek meet una. Mage garbhasaye kisima getaluwak ne kiwa. Mensas cycle eka akramawath nisa norlut n dawas pahak bonna kiwa. Pasuwa dimba morana tablet ekak dunna bonna. Mema prathikarmaya niweradida dr.
පිළිතුර

ඔව්. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: sa *** | වයස: 25
dr. mata pirimi daruwekuta mawak vimata asai. pirimi daruwek laba ganne keseda
පිළිතුර

<p>උපදින දරුවා ගැහැණු දරුවෙකු හෝ පිරිමි දරුවකු වීමට 50%ක සම්භාවිතාවක් තිබෙන්නේ. මෙය වෙනස් කිරීමට තාක්ෂණ ක්&zwj;රම තිබෙන නමුත් ඒවා පිළිගත් වෛද්&zwj;ය ආචාර ධර්ම වලට විරුද්ධ නිසා භාවිතා කරන්නෙ නැහැ.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]