Skip to main content
ප්‍රශ්නය

IUI කළාට පස්සේ ප්‍රොජෙස්ටරෝන් ගන්න අනිවාර්යද?

Is progesterone compulsory after an IUI?

Dr. Api daruwek blaporothuwen IUI test eka kala. Eken passe projestorron tablet eka ganna one kyl ahla tyenwa dawas 14k eth mn test eka krapu thanin e tablet eka ganna qwe na. Eka nisa test eka krapu eka success wen Nathi weida?
Me test eka kalata palaweni Para hariyanne nadda?

අසන ලද්දේ: Th*** · වයස 25

ප්‍රොජෙස්ටරෝන් ගැනීම අනිවාර්ය නැහැ. කලාතුරකින් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම ප්‍රමාණවත් නොවීම නිසා ඇතිවිය හැකි ගබ්සාවන් වැලැක්වීමට මෙය උපකාරි වෙනව. එක් වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණයි