නම: Ra *** | වයස: 23
Doctor, mage garbashaye 5cmx5cm tharam gediyak scan eke soya gaththa. Thawa sathi 4 kin newatha scan ekata enna kiwwa. Meya iwath kala hekida?? Mama thawamath awiwakakai.
පිළිතුර

<p>සෑම ගෙඩියක්ම ඉවත් කිරීම අවශ්&zwj;ය වෙන්නෙ නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයෙන් පසු වෛද්&zwj;ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ya *** | වයස: 26
mage akkage mulu agema gorillekge wage roma avidhin,issara ehema naha eyata 29dan..thawama badala naha ekata hethuwath me roma wawimai,mokadda meka ledakda,eya docter gawata yannath adhi madhikaranwa
පිළිතුර

මේ ගැන පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 23
Daruwek hadanna shariraya tharabarukama gataluwakda.
පිළිතුර

<p>ඔව්. සිරුරේ බර වැඩි වෙන විට සාමාන්&zwj;ය ලෙස හෝමෝන ක්&zwj;රියාත්මක නොවෙන නිසා ඩිම්බ මේරීම සිදු නොවෙන්න පුළුවන්. වෛද්&zwj;ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Di *** | වයස: 22
doctor mata 22,man marry krnna inne,man marry krnna inna kena samaga kihipa warak lingikwa ek wee thibenwa,4 wathawak panama man postinor 2 arn thiynwa,eka parak eka weda krla nethuwa urine test klama positive awa,edma wage beheth wagayal gaththa doctor knkgen wash wenna,eka parin periods hedune ne,ita passe aya beheth dunna,yoni margayen karal dekakuth danna dunna ita passe periods heduna,doctor mta denaganna ona me nisa mta balala nethi weida kiyla
පිළිතුර

<p>ගබ්සාවකින් පසු විෂබීජ ආසාදනයක් ඇතිවුව හොත් ඉන් පැලෝපීය නාල අවහිර වීමට අවදානමක් තිබෙනව. එසේ නොමැතිනම් නැවත ගැබ් ගැනීමට ගැටළුවක් නැහැ.&nbsp;</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: MA *** | වයස: 27
Dr.pregnate wenne kalin aniwaryen MMR (Rubela vaccin) eka vidinna onida?vidde neti unoth babata prashnayak wei da
පිළිතුර

<p>ගර්භණී කාලයේදී රුබෙල්ලා රෝගය වැළදුනහොත් පමණයි ඉන් දරුවාට බලපෑමක් ඇති වෙන්නෙ. නමුත් රුබෙල්ලා ප්&zwj;රතිශක්තිකරනය ලබා සිටීම වඩාත් සුදුසුයි. එසේ නොමැති කාන්තාවකට කලින් රුබෙල්ලා රෝගය වැළඳී ඇතිනම් ඉන් ප්&zwj;රතිශක්තියක් ලැබෙනව. මේ බව රුධිර පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්.</p>

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]