Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් ලොකු ප්‍රශ්නයක්ද?

Is a fibroid found in pregnancy a problem for mother and baby?

Mama pregnant wela sathy 8k wenawa, scan ekata kiwwa fibroid gediyak tiyenawa kiyala eka loku prashnayakda matath babatath.

අසන ලද්දේ: Vi*** · වයස 29

ෆයිබ්‍රොයිඩ් ගෙඩිය තිබෙන ස්ථානය සහ එහි විශාලත්වය අනුව ඉන් ඇතිවිය හැකි බලපෑම වෙනස් වෙනව. බොහෝවිට ඒ නිසා ගැටළුවක් වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයාගෙන් මේ ගැන අසා දැන ගන්න.