Skip to main content
ප්‍රශ්නය

ඩෝක්ටර්.මගේ gf ගේ යෝනි මාර්ගය අබ්යන්තරේ වතුර ගෙඩ්යක් හට ගෙන තියෙනවා එක ඔපරේශන් කරන්න ඔනිලු.ක ඔපරේශන් කරන් නැතුව අයින් කරන්න ක්‍රමයක් නැද්ද. එක අයින් කරන්න( ඔපරේශන් කරන් නැතුව)බෙහෙත් වර්ග මොනා හරි තියේද

අසන ලද්දේ: Is*** · වයස 20

නැහැ. යෝනි මාර්ගයේ හෝ ඩිම්බ කෝෂයේ වතුර ගෙඩි ඖෂධ වලින් දිය වෙන්නෙ නැහැ. නමුත් සෑම ගෙඩියකටම සැත්කමක් අවශ්‍ය නැහැ. අපහසුතාවයක් නැති කුඩා ගෙඩියක් නම් නැවත පරීක්ෂා කර බලා ගැනීම ප්‍රමාණවත්. ඇයගේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.