ඩිම්බකෝෂ ගෙඩියක් බෙහෙත් වලින් හොඳ වෙනවද, සැත්කමක් ඕනෙද?
Can an ovarian cyst be cured with medicine or is surgery needed?
ඩිම්බකෝෂ වල ගෙඩියක් තියෙනවා කිව්වා කරපු scan එකෙන්.ඒක භයානක ද ඩොක්ටර් . ඒ ගෙඩිය ඔපරේෂන් කරනවද නැත්තන් බෙහෙත් වලින් හොද කරන්න පුළුවන්ද ඩොක්ටර්.
බොහෝවිට නැහැ. ඩිම්බ කෝෂ වල ගෙඩි ඖෂධ වලින් දිය වෙන්නෙ නැහැ. සෙන්ටිමීටර 4ට වඩා විශාල නම් හෝ නැවත කරන ස්කෑන් පරීක්ෂණයකදී වර්ධනය වෙනව නම් ලැපරොස්කොපි සැත්කමකින් ඉවත් කිරීම සුදුසුයි.
මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://vog.lk/1015-laparoscopic-ovarian-cystectomy.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂයේ පොඩි වතුර ගෙඩියකට ප්‍රතිකාර ඕනද?Does a small water cyst on the ovary need treatment?
ස්කෑන් එකේ පැලෝපීය නාල වල ගෙඩි පෙනුනොත් ඒකට හේතු මොනවද?What causes lumps in the fallopian tubes seen on a scan?
යෝනියේ වතුර ගෙඩියක් සැත්කමක් නැතුව බෙහෙතින් අයින් වෙනවද?Can medicine remove a vaginal water cyst without surgery?
4.5cm ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් සැත්කමක් නැතුව සුව කරන්න බැරිද?Can a 4.5 cm fibroid be cured without surgery?