Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂයේ පොඩි වතුර ගෙඩියකට ප්‍රතිකාර ඕනද?

Does a small water cyst on the ovary need treatment?

Dr.Dimbakoshaye 3.5 cm wathura gediyak thiyenawa. Mensas ehemath welawata hadenawa. Eth yati bade wedanawak thiyenw. Mekata prathikara thiyenawada

අසන ලද්දේ: Ay*** · වයස 24

සෙන්ටිමීටර 3.5ක සරල වතුර ගෙඩියක් බොහෝවිට මාස කිහිපයක් තුල ඉබේම නැති වී යනව. මාස තුනකින් පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් කර ගෙඩිය විශාල වී ඇත්දැයි බලන්න. සෙන්ටිමීටර 4ට වඩා විශාල වී දිගටම පවතීනම් ලැපරොස්කොපි සැත්කමකින් ඉවත් කල හැකියි. හදිසියේ තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.