Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ තනයෙන් කිරි වගේ දියරයක් එන එක අවුලක්ද?

Is milky fluid from the breasts during pregnancy a problem?

Dear Dr,
මම ගැබ්ගෙන ඉන්නේ දැනට මස 4ක් වෙනවා මම බෙදලා අවරුදු 4ක් වෙනවා.. මම ගැබ්ගෙන මස 1 ඉදල වගේ මට මව් කිරි වගේ සුදු පට දියරයක් වගේ පියවුරු මිරිකනකොට එනව මට දන ගන්න ඕනේ අක ප්‍රශ්නයක් වෙයිද..doctor නම් කියන්නේ ප්රෝලක්ටින් හෝමෝනය නිසා කියලා..මට මේක ප්‍රශ්නයක් වෙයිද......

අසන ලද්දේ: Du*** · වයස 21

නැහැ. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.