Skip to main content
ප්‍රශ්නය

මුත්‍රාවලට විෂබීජයක් ගියොත් දරුවාට හානියක් වෙයිද?

Can a urine infection harm the unborn baby?

මූත්‍රාවලට විෂබීජයක් ගියාම දරුවාට ඒයින් ගැටලුවක් ෙවනවාද

අසන ලද්දේ: මධ*** · වයස 30

ඖෂධ මගින් මේ තත්වය සුව කල හැකියි. එසේ නොමැති නම් ඒ නිසා දරු ගැබට හානි වෙන්න පුළුවන්.