නම: ra*** | වයස: 30
ගැටළුව

IUI saha IVF ekak kalahama paressam wiya uththe keseda ?

පිළිතුර


විශේෂයෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය නැහැ. ඔබේ එදිනෙදා වැඩකටයුතු වල යෙදෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන ආකාරයට කටයුතු කරන්න. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)