නම: Na *** | වයස: 23
පිළිතුර

ඕනෑම ඖෂධයක අතුරු ආබාධ තිබෙනව. නමුත් ඔබේ රෝග තත්වයට සුදුසු ඖෂධ වෛද්‍ය වරු නිර්දේශ කරන්නෙ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කර ඇති පරිදි ඖෂධ ලබා ගන්න.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

මේ ගැන වැඩි විස්තර පහත ලිපිවල දැක්වෙනව.

Endometriosis in Sinhala එන්ඩොමෙට්රියෝසිස් ගැන දැන ගන්න

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

මේ සඳහා හිස්ටරොස්කොපි සැත්කමක් සිදු කිරීම වඩා සුදුසුයි. නමුත් ඒ සඳහා පහසුකම් සෑම රෝහලකම නැහැ. වැය වෙන මුදල රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව.

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

නැහැ. ගැබ් ගැනීම සඳහා යෝනි මාර්ගය තුලට ශුක්‍රාණු ඇතුළු වීම ප්‍රමාණවත්

ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට

මෙය මිත්‍යා මතයක්.