Skip to main content
ප්‍රශ්නය

මාසෙට දෙපාරක් ඔසප් වෙනකොට යකඩ පෙති ගන්න එක හොඳද?

Is it fine to take iron when periods come twice a month?

lean pcos thibenawa.lagadi idala maseta dewarak osap wenawa.eyath sathiyaka kalayak pawathinawa..me nisa mn waidya nirdeshayen thorawa iron capsules gaththa dawasata deka gane.. iron gaththata pasuwa e widiyata osap wima nawathuna.1)melesa iron capsules gaththata kamak nadda?2)iron gaththata pasuwa ihatha thathwaya maga harimata hethuwa kumakda?

අසන ලද්දේ: Sa*** · වයස 28

ලේ අඩු කමක් නොමැති නම් යකඩ පෙති ගැනීමෙන් විශේෂ වාසියක් ඇති වෙන්නෙ නැහැ.