Doctor,mata menses unama blood clots godak ynwa,doctor kenek Chanel Kara mouth gedi na qwa,pain eka wadi Nisa,blood clot Nisa beheth dunna ,thawa baby planing krnw qwa Nisa myofol D beheth ekath dunna,dn menses wenne nane,ekata mkdd krnne doctor bayai Mata,pregnancy test negative ,e beheth nisada menses wenne nththe
නැහැ. Myofol D වල අඩංගු වෙන්නේ ෆෝලික් ඇසිඩ් වැනි පෝෂණ අතිරේක පමණක් නිසා ඉන් ඔසප් වීම නතර වෙන්නෙ නැහැ. රුධිර වහනයට ලබා දුන්නේ හෝමෝන පෙති නම් ඒවා නතර කල පසු දින කිහිපයකින් ඔසප් වීම සිදු වෙනව. මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?