මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?
Why has the period stopped after putting on weight?
මට මාසයකට උඩදී ඔප්සන්න වීම ඇව්ල්ලා දවසක් නතර වෙවී නතර වෙවී හැදුනේ දවස් තුනක් පමණී.එතකොට මම කෙට්ටුයි.දැන් මම සමාණයෙන් මහතයි ගිය මාසේ මට ඔප්සන්න වීම හැදුනේ නැත ඒ ඇයි හේතුව සදහන් කරන්න..
මෙයට හේතුව සිරුරේ බර වැඩි වීම විය හැකියි. මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම නිසා සිරුරට හානියක් වෙන්නෙ නැහැ. ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගන්න. මාස තුනකට වඩා ප්‍රමාද වුණොත් වෛද්‍ය වරයෙකු හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?
ඔසප් වීම සාමාන්‍ය දිනට කලින් ආවොත් සාමාන්‍යද?Is it normal if my period comes earlier than usual?