මාස පහක් පමණ ඔසප්වීම සිවු උනේ නෑ. Pregnant test එකත් කරා. ඒක නෙගටිව්. නමුත් මගේ බඩ පිපිලා තියෙන්නේ. ඊට අමතරව සුද යනවා. මට ඒ පිළිබඳව දැනගන්න පුළුවන්ද Doctor
මාස 5ක් ඔසප් වීම සිදු නොවීම සාමාන්ය තත්වයක් නොවෙයි. මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් මෙයට හේතුව PCOS වැනි හෝමෝන අසමතුලිත තත්වයක් විය හැකියි. හේතුව සොයා බැලීමට ස්කෑන් සහ හෝමෝන පරීක්ෂණ අවශ්ය නිසා වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. සුද යාම කැසීමක් හෝ දුගඳක් නැති නම් ප්රතිකාර අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?