ඔසප් වීම සාමාන්‍ය දිනට කලින් ආවොත් සාමාන්‍යද?
Is it normal if my period comes earlier than usual?
මට 2026 අවුරුද්දේ ඉඳලා දින 30 න් 30ට සාමාන්‍ය විදියට මෙන්සස් හැදුනා, නමුත් මේ මසේ දින 25න් මෙන්සස් වුනා, මන් මැරි කරලා අවුරුදු 04යි, තාම බබාලා නැහැ, දැනට අවුරුදු 2කට කලින් මිස්කැරෙජ් එකක් උනා, කිසිම උපත් පාලන ක්‍රමයක් මං පාවිච්චි කරන්නේ නෑ, ඇයි ඩොක්ටර් මෙහෙම වෙන්නේ?
මෙය සාමාන්‍ය තත්වයක්. දින 21ත් 45ත් අතර ඔසප් චක්‍රයක් සාමාන්‍යයි. නමුත් අවුරුදු 2කට වඩා ගැබ් ගැනීමක් සිදු නොවූ නිසා දෙදෙනාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?