Skip to main content
ප්‍රශ්නය

මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?

Is it normal to get a period twice a month?

සර් මට මාසෙට දෙපාරක් ඔසප් වීම වෙනවා. මේක මනසට වදයක්.

අසන ලද්දේ: Th*** · වයස 25

ඔසප් වීම් දෙකක් අතර දින 21ට වඩා අඩු නම් එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. බොහෝවිට මෙයට හේතුව හෝමෝන අසමතුලිත බවක්. හේතුව සොයා බැලීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.