Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමට කලින් පියයුරු රිදෙන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් නිසාද?

Is breast pain before periods caused by endometriosis?

Doctor මට endometriosis 11 තියනවා.මට periods හැදිලා දවස් 12 විතර යද්දි මගෙ breast eka රිදෙන්න පටන් ගන්නවා.හැදෙන්න ලං වෙද්දි ගොඩක් රිදෙනවා.හැම මාසෙම එහෙමයි.ඒක normal දෙයක්ද sir??ඒත් ගොඩක් අයට එහෙම වෙන් නෑ නේද? Endometriosis නිසා එහෙම වෙනවද?

අසන ලද්දේ: Ch*** · වයස 30

මෙය එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ඇති වෙන තත්වයක් නෙවෙයි. ඔසප් චක්‍රයේ හෝමෝන මට්ටම වෙනස් වෙනවිට සමහර කාන්තාවන්ට මෙවැනි රෝග ලක්ෂන ඇති වෙනව. ඒ සඳහා අවශ්‍ය නම් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.