Skip to main content
ප්‍රශ්නය

Doctor mage left side lower tummy ridenawa..urine infection ekak thibila beheth ara dan hodai..mata chocalate cyst thibila eka parak ayin kala..left side bada kora wela wage...epaththe naharayak digata ridenawa

අසන ලද්දේ: De*** · වයස 41

එන්ඩොමෙට්‍රියෝසිස් නැවත ඇති වෙන රෝග තත්වයක් නිසා චොකලට් සිස්ට් එකක් නැවත හට ගෙන ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. වේදනාව හදිසියේ තද වුණොත් වහාම රෝහලට යන්න.