ඔසප් වීමට කලින් සහ එකතු වෙද්දී යටි බඩ රිදෙන්නේ ඇයි?
Why is there lower belly pain before periods and during sex?
Dr..mata mensus wenna sathi 2katq vithara kalin idan yati bade kakkumak enawa..vinadi 5k 10k athara kaledi eka hari yanawa..a wagema sex karanma try karddi..sex feeling danenakotath a yati bade kakkuma enawa thadinma..mehema wenna hethuwa danaganna puluwanda..
ඔසප් වීමට සතියකට හෝ දෙකකට පෙර සිට ඇති වෙන යටි බඩේ වේදනාව සහ ලිංගික එක්වීමේදී ඇති වෙන වේදනාව එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග තත්වයක ලක්ෂණ විය හැකියි. ඔසප් චක්‍රයේ මැද ඇති වෙන වේදනාව ඩිම්බ පිටවීම නිසාත් වෙන්න පුළුවන්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ස්කෑන් සාමාන්‍ය වුණත් යටි බඩ රිදීම සහ සුද යාම රෝගයක්ද?Belly pain and discharge despite a normal scan: is it a disease?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පස්සේ බබෙක් නෑ, මොකද කරන්නේ?No baby after endometriosis surgery: what should I do next?
චොකලට් සිස්ට් අයින් කළාම ආයෙත් බඩ රිදෙනවා, මොකද කරන්නේ?Tummy pain again after chocolate cyst removal: what should I do?
එන්ඩොමෙට්‍රියෝසිස් තියෙනවා නම් දරුවන් හැදෙන්නේ නැද්ද?Does endometriosis mean I can never have children?