Skip to main content
ප්‍රශ්නය

එන්ඩොමෙට්‍රියෝසිස් තියෙනවා නම් දරුවන් හැදෙන්නේ නැද්ද?

Does endometriosis mean I can never have children?

doctor endrometris (ඩ්ම්බ කොෂ වල ගෙඩ්) උනාම කවදාවත් බබාලා නැති වෙයිද

අසන ලද්දේ: ****

නැහැ. එන්ඩොමෙට්‍රියෝසිස් නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද විය හැකි වුවත් බොහෝ කාන්තාවන් ප්‍රතිකාර මගින් දරුවන් ලබා ගන්නව. ලැපරොස්කොපි සැත්කමකින් රෝගය ඉවත් කර ඉන් පසු ඉක්මනින් ගැබ් ගැනීමට උත්සාහ කිරීම සුදුසුයි. දරුණු අවස්ථා වලදී IVF ප්‍රතිකාරය අවශ්‍ය වෙන්න පුළුවන්.