Skip to main content
ප්‍රශ්නය

Doctor mn endometriosis grade 3 thathwe inna kenek..laparoscopy ekak karala dan aurudu dekak wenwa mata thama babala na.ovidac injection eka masa 3k thun parak vidda thama na ..ikmanata babek hada ganna oni sudusuma piywara mokakda

අසන ලද්දේ: Ma*** · වයස 29

එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය නැවත ඇති වෙන්න පුළුවන්. සැත්කමෙන් අවුරුදු දෙකක් ගත වී ඩිම්බ මේරීමට ප්‍රතිකාර කලත් ගැබ් ගෙන නැති නම් ඊළඟ පියවර IUI හෝ IVF ප්‍රතිකාරය වෙන්න පුළුවන්. දරුණු එන්ඩොමෙට්‍රියෝසිස් තත්වයකදී IVF ප්‍රතිකාරයෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩියි. ඔබේ වෛද්‍ය වරයා සමග මේ ගැන සාකච්ඡා කරන්න.